සහජීවන පියවර

සහජීවන පියවරේ ගෙවුනු වසරේ පිය සටහන්

By Mahinda Namal · October 28, 2026
සහජීවන පියවරේ ගෙවුනු වසරේ පිය සටහන්

5.1 විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාව සඳහා ප්‍රවේශ මාර්ගය

අප පුස්තකාලයට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට පහසුවෙන් පැමිණීම සඳහා ප්‍රවේශ ඉදිකිරිම වසර තුළ කරන ලදී. එය විවෘත කිරිම හා ඒ පිලිබඳ සංවාදයක් යොවුන් දරුවන්ගේ සහභාගීත්වයෙන් පුස්තකාල පරිශ්‍රයේදී අප පුස්තකාලයේ සාමාජිකාවක වන දුලාංජලි ආරියතිලක මෙනවියගේ ප්‍රධානත්වයෙන් මැයි මාසයේදී සිදු කරන ලදි.

5.2 ජන 16 තෛපොංගල් සැමරුමක් 
සාමුහිකයේ සාමාජික පවුල් අතර පැවැත්වූවා.

5.3 ඉෆ්තාර් සැදැවක් සාමාජික පවුල් සඳහා සූදානම් කළා

මහින්ද නාමල් සොයුරාගේ ‘සලාම් හා ශලෝම්’ කෘතිය ජනගත කිරිම මාර්තු 08 සිදු කළා.

 

 

0 Comments

Be the first to comment.

Leave a Comment