විනැණ කලාහා මාධ්‍යපියවර

විනැණ කලා හා මාධ්‍ය පියවරේ ගෙවුනු වසරේ පිය සටහන්

By Mahinda Namal · September 25, 2026
විනැණ කලා හා මාධ්‍ය පියවරේ ගෙවුනු වසරේ පිය සටහන්
  • විනැණ සන්ධ්‍යාව  Vinena Arts and Media Piyawara - A Complete Cultural Person

  • 2025 අප්‍රියෙල් ‘ෆිරාත්’ චිත්‍රපටි ප්‍රදර්ශනය හා සංවාදය. ප්‍රධාන අදහස් දැක්වීම මන්දස්මිතා මුදු තෙපුලි.
  • 2025 මැයි ‘වාලම්පූරි’ චිත්‍රපටි පිළිබඳ සංවාදය. ප්‍රධාන අදහස් දැක්වීම් හෙන්රි වර්ණකුලසූරිය හා විදර්ශන කන්නන්ගර
  • 2025 ජූලි ‘බහුචිතවාදියා’ චිත්‍රපටිය ගැන සංවාදය, ප්‍රධාන අදහස් දැක්වීම චූලානන්ද සමරනායක
  • 2025 සැප්තැම්බර් කඳුකර ජනයා දෙස දයාර්ද්‍ර බැල්මක් ජූඩ් සමන්තගේ ‘ලිපිනයක් නැති ලිපියක් හා සුදත් අබේසිරිවර්ධනගේ ‘නොදන්නා හැඟුම්’ පිළිබඳ සංවාදය. ප්‍රදාන අදහස් දැක්වීම නයෝමි ගුණවර්දන

  • 2025 දෙසැම්බර් ප්‍රසන්න විතානගේ ‘පැරඩයස්  චිත්‍රපටිය පිළිබඳ සංවාදය ප්‍රධාන අදහස් දැක්වීම ජීවන්ත දයානන්ද
  • 2026 ජනවාරි ‘පරසතුමල්’ චිත්‍රපටිය ප්‍රදර්ශනය හා සංවාදය
  • 2026 පෙබරවාරි රුවිනි සිසිජාගේ හා රසිකා මුහන්දිරම්ගේ කාව්‍ය කෘති ඇසුරින් කාන්තා දිනය පාදක කරගත් සංවාදය. අදහස් දැක්වීම සුනන්ද කරුණාරත්න හා හර්ෂිනි පුෂ්පමාලා.
  • 2026 මාර්තු ඉරාන යුද්ධය පසුබිම් මජිඩ් මජිඩිගේ ‘ෆාදර්’ චිත්‍රපටිය ප්‍රදර්ශනය හා සංවාදය.
  • April 2025: Screening and discussion of the film 'Kiran'. Main ideas presented by Mandasmitha Muduthepuli.
  • May 2025: Discussion on the film 'Walampuri'. Main address presented by Henry Warnakulasuriya and Vidarshana Kannangara.
  • July 2025: Discussion on the film 'Bahuchithawadiya'. Main ideas presented by Chulananda Samaranayaka.
  • September 2025: A critical evaluation of public literature titled 'A Letter Without a address' by Jude Samantha and 'Unfamiliar Feelings' by Sudath Abeysekara. Main ideas presented by Nayomi Gunawardena.
  • December 2025: Discussion on Prasanna Vithanage's film 'Paradise'. Main ideas presented by Jeevantha Dayananda.
  • January 2026: Screening and discussion of the film 'Parasathumal'.
  • February 2026: A discussion based on books of  Ruvini Sisija and Rasika Muhandiram highlighting women's day. The main ideas were presented by Sunanda Karunarathna and Harini Pushpamala.
  • March 2026: Screening and discussion of the film "Father" directed by Majid Majid on Iran war

විනැණ ෆේස්බුක් පිටුව Piyawara Facebook Page


සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයට අදාල ජාත්‍යන්තර දින පිළිබඳ දැනුම්වත් කිරීම් අඛණ්ඩව සිදු කරන ලදි.

Continuously creates awareness regarding international days relevant to the fields of literature and art.

  • විනැණ ඡායාරූප පාඨමාලාව.  Piyawara Photography Workshop


අප පරිශ්‍රය තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක විනැණ ඡායාරූප ඇකඩමියෙ 8 වැනි කණ්ඩායමේ ඡායාරූප පාඨමාලාව ක්‍රියාත්මක වු අතර ඔවුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 18,19 දිනවල පැවැත්විණ.

Operating as an independent group within our community, the Piyawara Photography Academy conducted its 8th batch photography course, and their photography exhibition was held on November 18 and

පියවර ගී මියසිය Piyawara Gee Miyasiya


කොළකැඳ පුස්තකාල සංවර්ධන අරමුදල සඳහා පියවර ගී මියැසිය අගොස්තු 23 දා කළුතර සිරිකුරුස ශ්‍රවනාගාරයේදි පැවැත්විණි. ගායනයෙන් චන්දන නාමල්, මෙරිෂාන් පෙරේරා, ශශිකා ශ්‍රීමාලි, නිමේෂ් කල්හාර, එමිල්කා ශාමිනි දායක වු අතර සංගීතය කදාන සාරාංගි වෙතිනි. මෙම ප්‍රසංගය වෙනුවෙන් විශේෂ අන්තර්ගතයකින් යුතු අලුත් මාදිලියක සමරු පොතක් නිකුත් කළ අතර පියවර සාමුහිකයේ ගමන් මග පිලිබඳ වීඩියෝ ඉදිරිපත් කිරිමක්ද එදින සිදු විය.  පොදු කාර්යයක් සඳහා අපගේ ප්‍රජාවගේ වෙසෙස් අත්වැල ප්‍රකාශ කරමින් ශාලාව පිරෙන්නට සහෘද ජනයා රැස්වීම නිසා ප්‍රසංගය ඉතා සාර්ථක විය. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණි.

The "Piyawara Gee Miyasiya" musical concert organized for the Kolakande Library Development Fund was held on August 23 at the Holy Cross College kalutara Auditorium. The vocalists included Chandana Namal, Merishan Perera, Sashika Srimali, Nimesh Kalhara, and Emilka Shamini while the music by Sarangi Kandana.

A souvenir containing a special content was released, and a video showcasing the collective journey of Piyawara was also presented.

As this was for a noble cause, expressing our immense gratitude and filling the auditorium, the generous public responded with enthusiasm, making the concert a grand success and yielding positive audience feedback

 

 

0 Comments

Be the first to comment.

Leave a Comment