ප්‍රඥ පියවර

ප්‍රඥා පියවර අංශයේ ගෙවුනු වසරේ පිය සටහන්

By Mahinda Namal · October 28, 2026
ප්‍රඥා පියවර අංශයේ ගෙවුනු වසරේ පිය සටහන්

7.1 දේශපාලන ආර්ථිකයේ මුල්පොත පාඨමාලාව

කළුතරදි සති 18 ක් තුළ පැවැත්වීම හා මොරටුව තුළ ආරම්භ කිරීම. මෙහිදී දේශපාලන ආර්ථිකය, ආණ්ඩුව හා රාජය, දේශපාලන මතවාදය, ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන ඉතිහාසය, ජාත්‍යන්තර දේශපාලනය, සංස්කෘතික දේශපාලනය, හරිත දේශපාලනය, ආදි විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ අධ්‍යයනය සිදු වේ.

7.2 දේශපාලන සාක්ෂරතාවය වර්ධනය සඳහා සමාජ මාධ්‍ය දැනුම්වත් කිරීම් අඛණ්ඩව සිදු කිරීම

වර්ෂය තුළ දේශපාලනිකව වැදගත් සියලු ජාත්‍යන්තර දිනයන් පිළිබඳ සමාජ මාධ්‍ය මගින් අදහස් බෙදා ගැනීම අඛණ්ඩව සිදු කරන ලදි. පලස්තීන ජන සංහාරයට විරුද්ධ ව කිතුසර කණ්ඩායම හා පලස්තීන නිදහස පිළිබඳව ව්‍යාපාරය සංවිධානය කළ වැඩසටහන්වලට සහභාගීවීම.

0 Comments

Be the first to comment.

Leave a Comment