ප්‍රජා පියවර

ප්‍රජා පියවරේ ගෙවුනු වස‍රේ පිය සටහන්

By Mahinda Namal · October 28, 2026
ප්‍රජා පියවරේ ගෙවුනු වස‍රේ පිය සටහන්

6.1 විවිධ ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.

1. දිට්වා සුළි කුණාටුව සඳහා පාසල් පොත් ආහාර ද්‍රව්‍ය සැපයීම විවිධ අනුග්‍රහකයින් සම්බන්ධ කර ආධාර සැපයුවා 
2. විශේෂ අවශ්‍යතා ආධාර     
3. විශේෂ සෞඛ්‍යාධාර 
4. ශිෂ්‍යත්ව පිරිනැමීම

6.2 අවධානය පිණිසයි

ප්‍රජාවගේ අවධානය යොමු විය යුතු කරුණු ගැන ‘අවධානය පිණිසයි’ නමින් පුවත් බෙදා ගැනීම.

0 Comments

Be the first to comment.

Leave a Comment