කොළකැද පුස්තකාලයේ ගෙවුනු වසරේ පිය සටහන්
- පාඨක වත්කම Reader Assets

පුස්තකාලයේ ප්‍රධාන වත්කම සේ සළකන්නේ පාඨක ප්රජාවයි. ගෙවුනු වසර තුළ අලුතින් පාඨකයින් 112 ක්, බැදුණු අතර ක්‍රියාකාරි පාඨකයින් ගණන 456 කි.
අප පුස්තකාලය කළමුල්ල සුදුවැල්ල තුළ ඉදිකිරිමේදි සුවිශාල දායකත්වයක් සැපයු වැඩිහිටියන් දෙදෙනෙකු ගෙවුනු වසර තුළ තම දිවි සැරිය නිම කළේය.
1. චන්ද්‍රාවති ෆොන්සේකා
2. නිමල් සිල්වා යන අපට යෝධ අත්වැලක් වු වැඩිහිටියන් දෙදෙනාට අපගේ ගෞරවය ප්‍රකාශ කරමු.
The main asset of the library is considered to be the reader community. During the past year, 112 new readers joined, bringing the number of active readers to 456. Two seniors who provided immense support during the construction of our library in Kalamulla Suduwella passed away during the past year:
- Chandralatha Fonseka
- Nimal Silva
We express our deepest respects to these two seniors who served as a guiding light to us.
- නෙත් පාදන - පොත් දානය
Netha Padana - Poth Danaya (Book Donations)

මේ යටතේ පහත සහෘදයන් වෙතින් ගෙවුනු වසර තුළ පොත් පරිත්‍යාග ලැබිණ.
කැත්ලින් ජයවර්ධන මහත්මිය විසින් - පොත් 24, ඒ. පී. ඒ. ගුණසේකර මහතා විසින් පොත් - 653 , ඉමන්දි කරන්නාගොඩ විසින් පොත් - 148 නිසංසලා ධර්මසිරි විසින් පොත් - 07, මල්ෂා සොනාලි විසින් පොත් - 27, සමිත් මහත්මයා විසින් පොත් - 20, ලියෝ ක්ලබ් ආයතනය විසින් පොත් - 20, නිලන්ත සිල්වා පොත් - 26, අකුර ව්‍යාපෘතිය (ඉසුරු වික්‍රමසිංහ)-පොත් 19, ඒ. ඩී. කසුනි සසංකා - පොත් 32, එච්. අනුරුද්ධ මහතා - පොත් - 59, රුසිර තරංග - පොත් 10, සුවිනිතා කලණි මහත්මිය - පොත් - 37, ඉසුරු වික්‍රමසිංහ මහතා - පොත් 03, සඳසි සෙහෙස්නා - පොත් - 03, ඕවර්සෙස් පාසල - පොත් - 59, රුසිරු චිත්‍රසේන මහතා - පොත් - 54, එම්. ඉෂාරා මහත්මිය - පොත් - 04, මාලක දේවප්‍රිය මහත්මයා - පොත් - 02, ජනිතා හේමමාලි - පොත් - 01, සුලේඛා විතානගේ මහත්මිය - පොත් - 01, කුලසිරි අමරසිංහ මහතා - පොත් - 01, ජනිතා හේමමාලි මහත්මිය - පොත් - 01, දිලිනි සෞම්‍යා මහත්මිය - පොත් - 28, විමල් බෝගහවත්ත මහතා - පොත්- 363, ශර්මිලා දන්වත්ත මහත්මිය - පොත් - 10, තරංගෙනි රෙසිකා - පොත් - 30, චතුරිකා රසාංගනි - පොත් 01, ආනන්ද මනම්පිටිය මහතා - කැමරා සඟරා - 05, යුහස් සිල්වා - පොත් - 05, චෙතුලි ජයෝධ්යා - පොත් - 09 යෙහෙනි මේඝනා - පොත් - 04, මන්දස්මිතා මුදුතෙපුලි මහත්මිය - පොත් - 75, ඇන්ඩෲ සිල්වා මහතා - පොත් - 12, රිතුෂි පෙරේරා - පොත් - 18 මහෙෂ් ප්‍රනාන්දු පියතුමා - පොත් - 75, තිලිණි රන්දිමා - පොත් - 04, ලලිත් පුෂ්පකුමාර මහතා - පොත් - 02, චිතිල මුණසිංහ - පොත් - 07 විමලසේන මහතා - පොත් - 263 රමේෂ් ඉන්දික මහතා - පොත් - 35
Under this initiative, book donations were received during the past year from the following donors:
Mr. Kathleen Jayawardena - 24, Mr. A. P. Gunasekara - 653, Imandi Karunagoda - 148, Nisansala Dharmasiri - 07, Malsha Sonali - 27, Mr. Saman - 20, Leo Club Institution - 20, Nilantha Silva - 26, Akura Project (Isuru Wickramasinghe) - 19, A. D. Kasuni Sasanka - 32, Mr. H. Anuruddha - 59, , Rasira Tharanga - 10, Mrs. Suwinitha Kalani - 37, Mr. Isuru Wickramasinghe - 03, Sadesi Sehesna - 03, Overses School - 59, Mr. Rasiru Chithrasena - 54, Mrs. M. Ishara - 04, Mr. Malaka Devapriya - 02, Janitha Hemamali - 01, Mrs. Sulekha Withanage - 01, Mr. Kulasiri Amarasinghe - 01, Mrs. Janitha Hemamali - 01, Mrs. Dilini Saumya - 28, Mr. Wimal Bogahawatta - 36, Mrs. Sharmila Danwatta - 10, Tharangani Resika - 30, Chaturika Rasangani - 01, Mr. Ananda Manampitiya - Camera Magazine 05, Suhas Silva - 05, Chethuli Jayodya - 09, Yeheni Megana - 04, Mrs. Mandasmitha Muduthepuli- 75, Mr. Andru Silva - 12, Rithushi Perera - 18, Rev. Father Mahesh Fernando - 75, Thilini Randima - 04, Mr. Lalith Pushpakumara - 02, Chithila Munasinghe - 07, Mr. Wimalasena - 263, Books by Mr. Ramesh Indika - 35
- පුවත් පවසට දිය දෝතක්. Giving Life to the Press

සතිපතා පුවත්පත් මිලදී ගැනීම සඳහා අපගේ අනුග්රහකයින් ගෙවුනු වසර තුළද අඛණ්ඩව දායක විය. නිර්මලි රේණුාක සිල්වා, සුජිත් කුරේ, රවිඳු චරිත්, චන්න කුමාරගේ ඇතුළු කීප දෙනෙකුම දායක විය. 2026 ජනවාරි දින සිට දිනපතා පුවත්පතක්ද පුස්තකාලයට එක් කරනු ලැබීය.
Our well-wishers continued to contribute during the past year to purchase the weekly newspapers. Nirmala Renuka Silva, Sujith Cooray, Ravindu Charith, Channa Kumarage and several others contributed. From January 2026, daily newspapers were also added to the library.
- කියවීමේ අත්වැල අරමුදල Help To Read Fund

මෙවර ්‍යැකච එද ඍැ්ා අරමුදල සඳහා වන කැට දිනය නොපැවැත්වු අතර ඒ වෙනුවට පුස්තකාල සංවර්ධන අරමුදලක් සඳහා පියවර ගී මියැසිය නම් ප්‍රසංගයක් පැවැත්විය. ඉන් ලද මුදලින් වාර්ෂික කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදීගත් අතර ඒ සඳහා රු. 130000 ක් වැය කරන ලදි.
This time, the Till Day for the Help to Read fund was not held; instead, a concert titled ‘Piyawara Gee Miyasiya’ was conducted to raise funds for library development. From the funds raised, books were purchased at the annual Colombo International Book Fair, spending Rs. 130,000 for this purpose.
- කියවීම් කඳවුර හා පාඨක දිනය Reading Camp and Readers' Day

මෙවර වාර්ෂික කියවීම් කඳවුරු ඔක් 26 දා කළුතර දිස්ත්‍රික්කයේ පරම්පරා තුනක ලේඛක ලේඛිකාවන් 9 දෙනෙකු සහභාගී කරගත් සුවිශේෂි වැඩ සටහනක් ලෙස පවත්වන ලදි.
පාඨක-ලේඛක හමුවක් ලෙස එය ඉතා නැවුම් අත්දැකීමක් විය. ඊට සුනිල් තන්ත්රආරච්චි, දයාරත්න දළවැල්ල, තිලක් රංජිත්, තනුජා අයගම, ලලිත් පුෂ්ප කුමාර, ෂර්මිලා දංවත්ත, අශෝක කුලතුංග, අනුප නිම්සර, මනෝහාරි හේවගේ යන ලේඛක ලේඛිකාවෝ සහභාගී විය.
එදිනම වසරේ හොඳම වැඩිහිටි හා ළමා පාඨකයා ඇගයීමද සිදු විය. වසරේ හොඳම වැඩිහිටි පාඨයා ලෙස වජිරා බන්ධුමති ද, ළමා පාඨකයා ලෙස ඉෂිනි මින්දනා ද තේරි පත් විය.
This year's Annual Reading Camp was held on November 26th, gathering 9 male and female authors from three generations for a special event.
It was a fresh experience as a reader-author meetup. Authors Sunil Thanthriarachchi, Dayarathna Dalawalle, Tilak Ranjith, Thanuja Ayagama, Lalith Pushpakumara, Sharmila Danwatta, Ashoka Kulathunga, Anupa Nimsaara, and Manohari Hewage participated.
On that day, the best adult and child readers of the year were appreciated. Vajira Bandumathi was selected as the Best Adult Reader of the year, and Ishini Mindana was selected as the Best Child Reader.
- ළමා කතන්දර උදෑසන Children's Story Morning
පොත් කියවීම උදෙසා ළමුන් ප්‍රවර්ධනය කරන ළමා කතන්දර උදෑසන ප්‍රවීන සම්මානීය සාහිත්‍යවේදිනි තනුජා අයගමගේ ප්‍රධානත්වයෙන් නොවැ 11 දින පැවැත්විණ.
To promote reading among children, the Children's Story Morning program was held on November 11th under the leadership of veteran renowned literary figure Thanuja Ayagama.
- ඉංග්‍රිසි පොත් අංශය English Book Corner

රූම් ටූ රීඩ් ආයතනය විසින් පරිත්‍යාග කරන ලද ඉංග්‍රීසි පොත් 260 ක් ඇතුලත් කිරීම සමඟ ෑබටකසිය ජදරබැර වර්ධනය කරනු ලැබීය. අප වෙත ලද අතිරේක පොත් පාසල් හතකට බෙදා හරිද ලදි.
With English books donated by the Room to Read foundation, 260 books were added to develop the English Book Corner. Additional books received by us were distributed among seven school libraries.
- සවිමත් කල්පවතින පොතක් Books Preserved with Care

පොත් බැඳිමේ ව්‍යාපෘතිය අඛණ්ඩව මෙවරත් ඉදිරියට ගෙන ගිය අතර ගොඩගැසි තිබුණු බැඳිම් නොකළ පොත් 1060 ක් බැඳ පුස්තකාලයට එකතු කරන ලදි.
The bookbinding project continued this year as well; un-bound books lying in storage were bound, adding 1060 books to the library collection.
- කතුවරු අනුව පොත් වර්ගිකරණය Categorization of Books by Authors

පාඨක අවධානය වඩාත් යොමුකරන පරිදි කතුවරු අනුව පොත් එකතුන් පුස්තකාලය තුළ දෙවන අදියර සම්පූර්ණ කළා. ඒ අනුව කතුවරු 54 දෙනෙකුගේ පොත් ගොනු සකස් කරන ලදි.
To give closer focus to readers, the second phase of organizing the library collection by authors was completed. Accordingly, files were prepared for books by 54 authors.
- ජේ්‍යෂ්ඨ පුරවැසි පාඨක ප්‍රවර්ධනය Senior Citizen Reader Promotion

ලංකාවේ ජේ්‍යෂ්ඨ පුරවැසියන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයට අත්වැලක් ලෙස ජ්‍යෙෂ්ඨ පුරවැසි පාඨක ප්‍රවර්ධන වැඩසටහනක් අප්‍රියෙල් මාසයේදී පැවැත්විණ.
As a support for the mental health promotion of senior citizens in Sri Lanka, a Senior Citizen Reader Promotion program was conducted in April.
- පුස්තකාල මෙහෙයුම් පරිගණක කරණය Library Operations Computerization

වසර දෙකක පමණ උත්සහයක් සම්පූර්ණ කරමින් පුස්තකලයේ මෙහෙයුම් පරිගණකකරණය කිරීම සම්පූර්ණ කරන ලදි. රුසිර තරංග හා ශාන්ත දේවප්‍රිය මහතාගේ තාක්ෂණික උපදෙස් හා මෙහෙයවීම යටතේ එය සිදු කළ අතර පෙබරවාරි 01 සිට මෙහෙයුම් පරිගණකයමගින් සිදු කෙරේ.
Completing an effort spanning almost two years, the computerization of library operations was fully completed. Carried out under the technical guidance and operational leadership of Mr. Rasira Tharanga and Mr. Shantha Devapriya library operations have been conducted via computer since February 01
- පොත් කවුළුව Book Wall Bulletin

පුස්තකාලය බිත්ති සඟරාව කලාප තුනක් ගෙවුනු වසර තුළ ප්‍රකාශයට පත් කළා.
Three issues of the library wall magazine were published during the past year.
- පාඨක සමාජයේ වට්ස්අප් සාමුහිකය. Reader Society WhatsApp Group

අලුත් පොත් පාඨක සමාජයේ whasapp සාමුහිකයට නිරතුරු හඳුන්වාදීම අඛණඩව සිදු කළා.
New book readers were continuously introduced to the Reader Society WhatsApp group throughout the year.
Be the first to comment.