කුසලතා පියවර

කුසලතා පියවරේ ගෙවුනු වසරේ පියසටහන්

By Mahinda Namal · October 30, 2026
කුසලතා පියවරේ ගෙවුනු වසරේ පියසටහන්

8.1 තොරතුරු තාක්ෂණ පාඨමාලාව

වයස අවුරුදු 15 සිට ඉහළ පිරිස් සඳහා විශේෂයෙන් අධ්‍යාපන අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණය භාවිත කිරීම පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා දෙන පැය 50 ක පරිගණක පාඨමාලාවල් කුඩා කණ්ඩායමක් සඳහා ආරම්භ කළා. පාඨමාලා අධ්‍යක්ෂ රුසිර තරංග පාඨමාලා සමායෝජක නිසලි උත්තරාත් ක්‍රියා කරන අතර ආරම්භය සඳහා ශක්තිය රොහාන් මිල්රෝයි සොහොයුරා විසින් ලබා දෙන ලදි. 

8.2 වෙනත් පාඨමාලා

ඉදිරියේදී මේ යටතේ තවත් පාඨමාලාවන් දෙකක් ආරම්භ කිරීමට අපි සිහින දකිමින් සිටිමු. 

 

 

0 Comments

Be the first to comment.

Leave a Comment